කොටි හිතවාදීහු පහක් කුඩුවේ
ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේ යුද අපරාධ හා මානව හිමකම් කඩවී වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පැවති ඇමෙරිකා ස්ථාවරය වෙනස් කළැයි විරෝධය පාමින් චෙන්නායි නගරයේ පිහිටි ඇමෙරිකා කොන්සල් කාර්යාලයට ඇතුළු වී උද්ඝෝෂණයක් පැවැත්වීමට උත්සාහ කළ එල්ටීටීඊ හිතවාදීන් පස් දෙනෙකු චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉලෙය තලෙයිමුරෙයි එල්ටීටීඊ හිතවාදී තමිල්නාඩු සිවිල් සංවිධානයේ ක‍්‍රියාකරුවන් බව එම වාර්තාවේ සඳහන්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉලෙය තලෙයිමුරෙයි එල්ටීටීඊ හිතවාදී තමිල්නාඩු සිවිල් සංවිධානයේ ක‍්‍රියාකරුවන් බව එම වාර්තාවේ සඳහන්ව ඇත.
කොටි හිතවාදීහු පහක් කුඩුවේ
Reviewed by Unknown
on
10:00 PM
Rating:
Reviewed by Unknown
on
10:00 PM
Rating: