පාවෙන අවි ගබඩාවට අදාළ ඇවන්ට්ගාඩ් නඩුව අවසන්
ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ පාවෙන අවි ගබඩාවට අදාළ ඇවන්ට්ගාඩ් නඩුව අද අවසන් කෙරිණ.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ දින කිහිපයක් විභාග කෙරුණු අතර අද එම නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයාගේ මෙම උපදෙස් අධිකරණයට ලැබී ඇති බව අනාවරණය විය.
විදෙස් ගමන් තහනම් කර තිබූ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කිරීමට ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ දින කිහිපයක් විභාග කෙරුණු අතර අද එම නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයාගේ මෙම උපදෙස් අධිකරණයට ලැබී ඇති බව අනාවරණය විය.
විදෙස් ගමන් තහනම් කර තිබූ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කිරීමට ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.
පාවෙන අවි ගබඩාවට අදාළ ඇවන්ට්ගාඩ් නඩුව අවසන්
Reviewed by Unknown
on
9:42 PM
Rating:
![පාවෙන අවි ගබඩාවට අදාළ ඇවන්ට්ගාඩ් නඩුව අවසන්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVDgNrAaDDoEXY6k20Uuz-0Ryiknh7ANy1pNR7VembTavuDA6Wr2QxpjLSiA4A1etROAbFth-hQjq2jMbwzQe-1-cy4CWI-RZP7hS-YPiSIOO-EaTEaK8IYcBfaDdXQyqgpapecYXYkunO/s72-c/avantgad.jpg)