රුපියල පාවෙයි භාණ්‌ඩ මිල නැගීමේ අවදානමක්‌

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහළ යැමෙන් මෙරටට ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්‌ඩ ඇතුළු විවිධ ද්‍රව්‍ය රැසක මිල ඉදිරි නවලදී ඉහළ යැමට නියමිතය.

පසුගිය කාලය තුළ ඩොලරයේ අගය ස්‌ථාවරව පවත්වාගෙන යැම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව තම විදේශ සංචිත යෙදවීම නිසා විශාල බරක්‌ දරන්නට රජයට සිදුවිය.
රුපියල පාවෙයි භාණ්‌ඩ මිල නැගීමේ අවදානමක්‌ රුපියල පාවෙයි භාණ්‌ඩ මිල නැගීමේ අවදානමක්‌ Reviewed by Unknown on 10:27 AM Rating: 5
Powered by Blogger.