පැලවත්තේ ගණිකා නිවාසයක් වටලයි
පැලවත්ත ප්‍රදේශයේ පන්නිපිටිය පාරේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගණිකා නිවාසයක් වටලා ඇත.
වැටලීමේදී එම ස්ථානයේ කළමනාකරු වශයෙන් සිටි විසි පස් හැවිරිදි දිය බෙදුම ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ වයස අවුරුදු 26,35,37,30,38 යන වයස් වල පසු වන දිගන, කුරුවිට, කරන්දෙණිය, පිළියන්දල, කඩවත ප්‍රදේශ වල පදිංචි කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (5) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
පැලවත්තේ ගණිකා නිවාසයක් වටලයි
Reviewed by Unknown
on
2:19 PM
Rating:
![පැලවත්තේ ගණිකා නිවාසයක් වටලයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEij8Ix9Dvzuv-GaUsca4Bnmc2FovitsDxD5XTvFwawZ4bVmbbl6p6-Z4N1KildzDNWUQFbLUQVkX6YgbbwsrQ2YeqncIIxcmoOqvbP3EDUWCfPnzmuQnBXBUmOLm6-W-1GHH9DDEfRpYxCh/s72-c/0.jpg)