මරා දැමූ සේයාට 'පාසැල් එන ලෙස' ලිපියක් ඇවිත්

අතවරයට ලක් කර මරා දැමුණු සේයා සදෙවුමි දැරියගේ නිවසට ඊයේ (19) ලිපියක් ලැබී තිබෙනවා.

මිනුවන්ගොඩ මැල්ලවගෙදර රෝමාණු කතෝලික විදුහලේ විදුහල්පතිවරයා විසින් මේ ලිපිය යොමු කර තිබුණා.

එහි සඳහන් වුණේ 2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙසයි.

සැප්තැම්බර් 28 වන දින පෙරවරු 10.30ට පාසැලට පැමිණෙන ලෙසයි එහි වැඩිදුරටත් සඳහන් වුණේ.

මරා දැමූ සේයාට 'පාසැල් එන ලෙස' ලිපියක් ඇවිත් මරා දැමූ සේයාට 'පාසැල් එන ලෙස' ලිපියක් ඇවිත් Reviewed by Unknown on 10:23 AM Rating: 5
Powered by Blogger.