‘වායුගෝලයේ කැළඹිමෙන් තද වැසි‘

ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ඇති වීමේ  හැකියාව වැඩි වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් සවස 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. සමහර ස්ථානවලට මිලී මීටර් 100 කට වඩා වැඩි  ඇතිවීමට ඉඩ ඇතැයි වාර්තාවෙයි.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද තැනින් තැන වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 04/09/2015    
නගරය
උෂ්ණත්වය
 (සෙ. අංශක)
සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)

කාලගුණය
උපරිම
අවම
උපරිම
අවම
අනුරාධපුරය
35
25
90
50
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි
මඩකලපුව
33
26
85
65
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි
කොළඹ
31
27
90
70
වැසි වාර කිහිපයක්.
ගාල්ල
30
27
90
80
වැසි වාර කිහිපයක්.
යාපනය
34
26
85
65
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි
මහනුවර
31
22
95
60
වැසි වාර කිහිපයක්.
නුවරඑළිය
22
13
95
70
වැසි වාර කිහිපයක්.
රත්නපුරය
33
24
95
60
වැසි වාර කිහිපයක්.
ත්‍රීකුණාමළය
35
26
90
60
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි
මන්නාරම
32
26
90
70
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි

‘වායුගෝලයේ කැළඹිමෙන් තද වැසි‘ ‘වායුගෝලයේ කැළඹිමෙන් තද වැසි‘ Reviewed by Unknown on 9:46 PM Rating: 5
Powered by Blogger.