විදුලි ගාස්තුවට ත් මිල සූත්‍රයක්

විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශ ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගල් අඟුරු මිල සහ ඉන්ධන මිල පහළ යාමේ ප්‍රතිලාභ නිසි පරිදි පාරිභෝගිකයාට ලබා දීම එහි අරමුණ බව ය.
විදුලි ගාස්තුවට ත් මිල සූත්‍රයක් විදුලි ගාස්තුවට ත් මිල සූත්‍රයක් Reviewed by Unknown on 11:44 AM Rating: 5
Powered by Blogger.