බිමල් රත්නායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කෙරේ

එස්. මායාදුන්නේ මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බිමල් රත්නායක මහතා නම් කර තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ, බිමල් රත්නායක මහතා නම් කිරීම පිළිබඳව ඉදිරියේදී මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව ය.
බිමල් රත්නායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කෙරේ බිමල් රත්නායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කෙරේ Reviewed by Unknown on 11:31 AM Rating: 5
Powered by Blogger.