හොර පාස්පෝට් එකෙන් ලන්ඩන් ගිය ලාංකිකයා මගදී හරවා එවයි
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩකා නුවර හරහා එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත් වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ඩකා නුවර බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කොට තිබේ. කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී හෙළි වී ඇත්තේ සැකකරු වයස අවුරුදු විස්සක් වන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය.
සැකකරු අද (19) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණවීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
සැකකරු අද (19) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණවීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
හොර පාස්පෝට් එකෙන් ලන්ඩන් ගිය ලාංකිකයා මගදී හරවා එවයි
Reviewed by Unknown
on
5:27 PM
Rating:
Reviewed by Unknown
on
5:27 PM
Rating: