වී මිලදී ගැනීමට ජංගම රථ
වී ගබඩා පිරීයාම නිසා අස්වනු අලෙවි කැර ගැනීමට නොහැකි වූ ගොවීන් වෙනුවෙන් ජංගම වී මිලදී ගැනීමේ රථ යෙදවීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන ඇත.
වී ගබඩා පිරීයාම නිසා දින ගණනක් පෝලිම්වල සිටි ඇතැම් ගොවීන්ට තම අස්වනු අලෙවි කැර ගැනීමට නොහැකි වූ බැවින් මෙම පියවර ගත් බව එහි සභාපති එම්.බී. දිසානායක මහතා කියා සිටියේය.
ඊයේ (4) සිට වී මිලදී ගැනීම සඳහා ජංගම ලොරි රථ යෙදවීමට පියවර ගෙන ඇත.

Reviewed by Unknown
on
6:26 PM
Rating:
Reviewed by Unknown
on
6:26 PM
Rating: