බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය කරනවා
බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය ලෙස සංවර්ධනය කරන බව එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව හා බෞද්ධ ලෝකය අතර සබඳතාව යුණු කිරීම සඳහා බුද්ධගයාව ආධ්‍යාත්මික අගනගරය ලෙස යුණු කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
ඉකුත් සෙනසුරාදා බුද්ධගයා විහාරය වැඳ පුදා ගත් අගමැතිවරයා මෙම කරුණු ප්‍රකාශ කර ඇත.
බුදුන් වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණි කිරුළ බවද මෙහිදී මෝදි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව හා බෞද්ධ ලෝකය අතර සබඳතාව යුණු කිරීම සඳහා බුද්ධගයාව ආධ්‍යාත්මික අගනගරය ලෙස යුණු කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
ඉකුත් සෙනසුරාදා බුද්ධගයා විහාරය වැඳ පුදා ගත් අගමැතිවරයා මෙම කරුණු ප්‍රකාශ කර ඇත.
බුදුන් වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණි කිරුළ බවද මෙහිදී මෝදි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය කරනවා
Reviewed by Unknown
on
10:15 AM
Rating:
Reviewed by Unknown
on
10:15 AM
Rating: