මා සුපිරිසුදුයි.. චෝදනා ඔප්පු කලොත් දේශපාලනයෙන් සමුගන්නවා.. – ඇමති නිමල් ලංසා
තමනට එරෙහිව ඇති චෝදනා සියල්ල අසත්‍ය බවත් එම චෝදනා ඔප්පු කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
‘මා කරන ජනතා සේවය බලාගෙන ඉන්න බැරි අය ඔවුන්ගේ නොහැකියාව වහගන්න මාව අපරාධකාරයකු කියා හංවඩු ගහන්න උත්සාහ කරනවා. මා වැරදි කර තිබේ නම් චෝදනා ඔප්පු කර පෙන්වන්න. ඕවා ඔප්පු කලොත් ඇමති ධූරයෙන් පමණක් නෙමෙයි, දේශපාලනයෙන්ම සමුගන්නවා’ යයිද මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේය.
‘මා කරන ජනතා සේවය බලාගෙන ඉන්න බැරි අය ඔවුන්ගේ නොහැකියාව වහගන්න මාව අපරාධකාරයකු කියා හංවඩු ගහන්න උත්සාහ කරනවා. මා වැරදි කර තිබේ නම් චෝදනා ඔප්පු කර පෙන්වන්න. ඕවා ඔප්පු කලොත් ඇමති ධූරයෙන් පමණක් නෙමෙයි, දේශපාලනයෙන්ම සමුගන්නවා’ යයිද මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේය.
මා සුපිරිසුදුයි.. චෝදනා ඔප්පු කලොත් දේශපාලනයෙන් සමුගන්නවා.. – ඇමති නිමල් ලංසා
Reviewed by Unknown
on
4:39 PM
Rating:
Reviewed by Unknown
on
4:39 PM
Rating: