සේයා සදෙව්මි ඝාතන සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට (video)
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරිණ.
අප වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් අවස්ථා 2කදී අධිකරණ වෛද්‍යවරයා වෙත යෙමු කළ බව ය.
ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
පොලීසිය පැවසුවේ, දැනට අත්අඩංගුවේ සිටින 17 හැවිරිදි සැකකරුගේ පරිගණකය දත්ත පරීක්ෂාවක් සඳහා යොමු කර ඇති බව ය.
මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සේයා සදෙව්මි දැරියගේ ඝාතකයන් හෙළි කරන ලෙස හා එල්ලුම්ගහ බලාත්මක කරන ලෙස බල කෙරෙන විරෝධතා පැවැත්විය.
අප වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් අවස්ථා 2කදී අධිකරණ වෛද්‍යවරයා වෙත යෙමු කළ බව ය.
ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
පොලීසිය පැවසුවේ, දැනට අත්අඩංගුවේ සිටින 17 හැවිරිදි සැකකරුගේ පරිගණකය දත්ත පරීක්ෂාවක් සඳහා යොමු කර ඇති බව ය.
මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සේයා සදෙව්මි දැරියගේ ඝාතකයන් හෙළි කරන ලෙස හා එල්ලුම්ගහ බලාත්මක කරන ලෙස බල කෙරෙන විරෝධතා පැවැත්විය.
සේයා සදෙව්මි ඝාතන සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට (video)
Reviewed by Unknown
on
8:48 PM
Rating:
Reviewed by Unknown
on
8:48 PM
Rating: