සරණ ඇප මත නිදහස්

මහ මැතිවරණයට තරග කළ සිය බිරිඳට සහාය වෙමින් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා අද (9) රුපියල් 50,000 බැගින් ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කල ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලදී.
සරණ ඇප මත නිදහස්  සරණ ඇප මත නිදහස් Reviewed by Unknown on 3:11 PM Rating: 5
Powered by Blogger.