රාජ්‍ය අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

රාජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඉඩම් රාජ්‍ය අමාත්‍ය – ටී.බී. ඒකනායක

රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍ය – ඒ.එච්.එම්. ෆවුසි

මුදල් රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය – ඩිලාන් පෙරේරා

කම්කරු හා වෘත්තිය රාජ්‍ය අමාත්‍ය – රවීන්ද්‍ර සමරවීර

නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය – ප්‍රියංකර ජයරත්න

වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගේ බණ්බාර

ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය – දිලීප් වෙදආරච්චි

ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය – නිරෝෂන් පෙරේරා

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය – රුවන් විජේවර්ධන

පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය  – ඒ. එල්. එම්. හිස්බුල්ලා

විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – මොහාන් ලාල් ග්‍රේරු
රාජ්‍ය අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති රාජ්‍ය අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති Reviewed by Unknown on 2:54 PM Rating: 5
Powered by Blogger.