නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙති

නව රජයේ කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.


මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, විජිත් විජයමුණි ද සොයිසා මහතා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, ෆයිසර් මුස්තාපා මහතා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙති නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙති Reviewed by Unknown on 2:22 PM Rating: 5
Powered by Blogger.