රනිල්-මෝදි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අද නවදිල්ලියේදී
ඉන්දීය සංචාරයක නිරත වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (15 දා) නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වයි.
එහිදී දෙරටටම වැදගත් වන දේශපාලන සංසිද්ධීන් සහ දෙරටේ සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රථම නිල සංචාරයේදී ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි, විදේශ ඇමැතිනි සුෂ්මා ස්‌වරාඡ්, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි යන මහත්ම මහත්මීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එහිදී දෙරටටම වැදගත් වන දේශපාලන සංසිද්ධීන් සහ දෙරටේ සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රථම නිල සංචාරයේදී ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි, විදේශ ඇමැතිනි සුෂ්මා ස්‌වරාඡ්, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි යන මහත්ම මහත්මීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
රනිල්-මෝදි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අද නවදිල්ලියේදී
Reviewed by Unknown
on
9:19 AM
Rating:
![රනිල්-මෝදි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අද නවදිල්ලියේදී](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKgH8-Sya7L3YQ9qoIP1yBziSTjvBlRwcdeiDJbQTxWM5u2ufo5AiCS140joBmkGwrCpJ5gWb14mIblLbSLPKkC41NWi5lcc4FznodYw9PNyUzqidD8tSAR0yUBJg2sQKnXAKC-PeOgq5p/s72-c/di.jpg)