වාහන වලට ෆුල් ලිසිං පහසුකම් ලබා ගත නොහැක
වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ලිසිං පහසුකම් ලබාගැනීමේදී නව කොන්දේසියක් මහා බැංකුව විසින් පනවා තිබේ.
මෙම නව කොන්දේසිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහා බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මෙම කොන්දේසිය වනුයේ වාහන ලිසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලිසිං පහසුකම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සියලුම බැංකු හා මුල්‍ය සමාගම් වෙත පනවනු ලැබීමයි.
ඒ අනුව සියලු බැංකු හා මුල්‍ය සමාගම් වෙත ලබාදී ඇති මෙම සීමාව යටතේ 100%ක සම්පුර්ණ ලිසිං පහසුකමක් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව නොලැබේ.

Reviewed by Unknown
on
9:00 AM
Rating:
![වාහන වලට ෆුල් ලිසිං පහසුකම් ලබා ගත නොහැක](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9tuFJGmEiayb9-l2padxrx_OIw59hQf0VnE8aASA2KIp0mtlgPIEniCdq9GxK-Q9cd5v8nn9nwg_VZzjI9MTzJvnOIQlNYRWSkHrWv9S8-fQ2hhxI01SLSUHn26-U0sUkzFZnIyYOAKzg/s72-c/car-sale.jpg)