කොටදෙණියාවේ සේයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඩීඑන්ඒ වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ආගන්තුක ද්‍රව්‍ය සමග සැසඳෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා අද ප්‍රකාශ කළේය. බොරැල්ලේ ජින්ටෙක් ආයතනය මෙම පරීක්ෂණය සිදු කළේ රහස් පොලිසිය මගිනි.