සේයාගේ පියාත් කැමැත්තෙන්ම ඩීඑන්ඒ පරීක්‍ෂණයකට
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ පියා ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් ඊ. ඒ. රුවන්පතිරණ මහතා ඊයේ (08 දා) අවසර ලබාදුන්නේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මහෙස්‌ත්‍රාත්වරයා විසින් මෙම අවසරය ලබා දී ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මිනුවන්ගොඩ අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් සේයා දැරියගේ නඩුව කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඊයේ මෙම නඩුව නැවත කැඳවන ලදී.
මේ අවස්‌ථාවේදී සේයා ගේ පියාද අධිකරණය වෙත පැමිණ සිටි අතර ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සඳහා පෙනී සිටීමට ඔහුගේ කැමැත්ත මහෙස්‌ත්‍රාත්වරයා විසින් විමසා ඇත.
එහිදී සේයා දැරියගේ පියා එම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්වීමට කැමැති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ජින්ටෙක් ආයතනය වෙත එම පරීක්‍ෂණය සඳහා ඔහු යොමු කිරීමට නියමිතය

Reviewed by Unknown
on
10:40 PM
Rating:
![සේයාගේ පියාත් කැමැත්තෙන්ම ඩීඑන්ඒ පරීක්‍ෂණයකට](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWzwU6LM0kg1JYEAL8_gl8-QeqKfaGrH1mtloh_56oSCFUXXNlRkKrEpjW3H_vJquIwpd4H9O6sW1BRBhn8xnhsI1gW8pBuyfTpKKGN25owZI2l9nKEtKi8J-XoZqZE63i8xb5kXBOZpTI/s72-c/seya_sadewmi_murder_updates_0+copy.png)