ලෝක ශූරයෝ ලෝක කුසලානයෙන් ඉවතට
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (26) පැවැති තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 10ක ජයක් වාර්තා කළා.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 171ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවූවේ කඩුළු8ක් දැවී ලකුණු 161ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිවුස් ලකුණු 73ක් ලබා ගත්තා.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 171ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවූවේ කඩුළු8ක් දැවී ලකුණු 161ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිවුස් ලකුණු 73ක් ලබා ගත්තා.
ලෝක ශූරයෝ ලෝක කුසලානයෙන් ඉවතට
Reviewed by Unknown
on
11:33 PM
Rating:
![ලෝක ශූරයෝ ලෝක කුසලානයෙන් ඉවතට](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlEf4f06iX_GCDG4lTN26ZdzMitilAqgE46Ck-ximJaEIQHqpcq2U6ChA6qJRfnNip9x0RFWjWzoZ2_kjCOBmUdymFds14-NZ5ijpEa-Bf542kk9qg3wzGRo-I2dDIS74uAGsVB3YbZ26Q/s72-c/237621.jpg)