ලෝක ජනගහනයෙන් මිලියන 39 කට අක්ෂිආබාධ - වෛද්‍ය පාලිත මහීපාල
ලෝක අක්ෂි දිනය නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (24) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැත්වුනා.
එහිදී අදහස් දැක්වූ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කලේ ලෝක ජනගහනයෙන් මිලියන 39ක් පමණ අන්ධභාවයට පත්වන අතර එයට මිලියන 1ත් 2ත් අතර ප්‍රමාණයක් වර්ෂයකට එකතු වන බවයි .
මෙම මිලියන 39 න් 90%ම සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව බවද එයින් 60% ප්‍රතිකාර කළහැකි හා 20% වලක්වාගතහැකි අක්ෂි අබාධ වන බවද වෛද්‍ය පාලිත මහතා ප්‍රකාශ කළේය.
ඉදිරියේදී මෙම තත්වය තවත් වර්ධනය වේ යයිද එම නිසා විෂන් 2020 වැඩසටහන මගින් මෙම තත්වය වසර 2020 වන විට මිලියන 24 දක්වා අඩු කර ගැනීමට බලාපොරොත්තු වන බවද එතුමා පැහැදිලි කළේය .
දුෂ්කර පළාත්වල අක්ෂි ප්‍රතිකාර කිරීම සඳහා ඉතා දුෂ්කර ලෙස ආරම්භ කල මෙම විෂන් 2020 වැඩසටහනට රජය ,සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් බිලියන 1ක් යොදවා ඇති බවද එයින් විවිධ අක්ෂි ආබාධ සහිත පුද්ගලයින්ට පාසැල් ළමුන්ට ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කරයි .
එසේම ඉදිරියේදී අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ජංගම අක්ෂි ඒකක 2ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍යපාලිත මහීපාල මහතා ප්‍රකාශ කර ඇත .

Reviewed by Unknown
on
3:26 PM
Rating:
Reviewed by Unknown
on
3:26 PM
Rating: