ගෝල්ඩන් කී තැන්පතු හිමියන්ට මුදල් ලබාදේ

ගෝල්ඩන් කී සමාගමේ කඩාවැටීමත් සමඟ එහි තැන්පත් කරුවන් දීර්ඝ කාලීනව මුහුණදුන් ගැටළුවට විසදුමක් වශයෙන් ඔවුන්ගේ තැන්පත් මුදල් අදාල ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ට ලබාදීමේ උත්සවයක් ඊයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ගෝල්ඩන් කී තැන්පතු හිමියන්ට මුදල් ලබාදේ ගෝල්ඩන් කී තැන්පතු හිමියන්ට මුදල් ලබාදේ Reviewed by Unknown on 11:39 AM Rating: 5
Powered by Blogger.