මම රට හැර ගියේ නැහැ – මහ බැංකු අධිපති

තමන් රට හැර නොගිය බවත්, එසේ රට හැර ගිය බවට ඇතමුන් සිදුකරන චෝදනා අසත්‍ය බවත් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසා සිටියේය.

මහ බැංකු අධිපතිවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ජපානයේ නිල ආරාධනාවකට අනුව එරට පැවති ආර්ථික සමුළුවක් වෙනුවෙන් මුදල් අමාත්‍යවරයාද සමග තමන් ජපානය බලා පිටත්ව ගිය බවයි.
මම රට හැර ගියේ නැහැ – මහ බැංකු අධිපති මම රට හැර ගියේ නැහැ – මහ බැංකු අධිපති Reviewed by Unknown on 1:27 PM Rating: 5
Powered by Blogger.