කේරළ ගංජා ගෙන ආ ධීවර යාත්‍රාවක් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 28කට වැඩි ප‍්‍රමාණයක් ඉන්දියාවේ සිට රැගෙන ආ ධීවර යාත‍්‍රාවක් නාවික හමුදාව ඊයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමේදී එම යාත‍්‍රාවේ සිටි පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා.

මොවුන් වයස අවුරුදු 21ත්, 30ත් අතර වන ඉන්දීය ජාතිකයන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කේරළ ගංජා ගෙන ආ ධීවර යාත්‍රාවක් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට කේරළ ගංජා ගෙන ආ ධීවර යාත්‍රාවක් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට Reviewed by Unknown on 1:30 PM Rating: 5
Powered by Blogger.