මෙන්න අලුතෙන් රිලීස් වුනු පට්ටම සින්දුවක් ඔයාලත් අහල බලන්න

ලංකාවේ ජනප්‍රිය boot සින්දු එකතු කරලා funny video එකකට හදපු අලුත්ම mashup cover එකක් මේක... පුෂ්ප රාගය නම් මෙම සින්දුව අනුෂ්ක උදාන ලියනගේ යන නව පරපුරේ ගායනශිල්පියා ලංකාවේ mashup covers අතරට එක්කල අලුත්ම සින්දුවයි .. අහල බලලා like එකකුත් දාන්නකෝ

මෙන්න අලුතෙන් රිලීස් වුනු පට්ටම සින්දුවක් ඔයාලත් අහල බලන්න මෙන්න අලුතෙන් රිලීස් වුනු පට්ටම සින්දුවක් ඔයාලත් අහල බලන්න Reviewed by Unknown on 12:07 PM Rating: 5
Powered by Blogger.