කොරියාවේ මඩ නැම‍ෙ උත්සවය

කොරියාවේ ජනප්‍රිය උත්සවයක් වන  Boryeong Mud  ගිම්හාන කාලය තුළ වාර්ෂිකව  පැවැත්වෙන විශේෂ උත්සවයකි. මෙම මඩ නැමේ උත්සවය 1998 දී සංචාරක ගමනාන්තයක් ලෙස ආරම්භ කළ අතර කොරියාව පුරා මෙන්ම විදේශීය සංචාරකයින් අතරද ඉතාමත් ජනප්‍රිය උත්සවය බවට පත්ව ඇත.


සාමාජිකයින් අතර එකමුතුකම  සතුට සාමය වර්ධනයට හා  මෙම මඩ සමට ඉතාමත් යෝග්‍ය බව ඔවුන් විශ්වාස කරයි. විශේෂ ක්‍රීඩා රාශියකින් සමන්විත මෙම උත්සවය සදහා ටිකට් පතක් ලබා ගත් ඕනෑම අයෙකුට මෙම උත්සවය සදහා සහභාගි විය හැක.

කොරියාවේ මඩ නැම‍ෙ උත්සවය්‍ෙ විශ‍ේෂ අවස්තා පහතින් නරබන්න.









කොරියාවේ මඩ නැම‍ෙ උත්සවය කොරියාවේ මඩ නැම‍ෙ උත්සවය Reviewed by Unknown on 8:53 PM Rating: 5
Powered by Blogger.