හිරුණිකාට කොළ ඇපල් මාලයක්
මෙවර මහමැතිවරණය සඳහා කොළඹින් තරඟ වදින බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය සැමියාද සමඟ ඊයේ මැතිවරණ ප්‍රචාරණය සඳහා පිටකොටුවේ පළමු ,දෙවන හරස්විදී වල සැරිසරමින් අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කලා .
එහිදී විශාල පිරිසක් රැස්ව සිට ඇයව සුහද සිතින් පිළිගනු ලැබුවා. ඒ අතර එක්තරා පලතුරු වෙළඳ මහතකු ඇයට කොළ පාට ඇපල්වලින් සකස් කරන ලද මාලයක් පලදවා ඇය පිළිගෙන සුබ පැතුවා . ..
එම අවස්ථාවේ ජායාරුප කිහිපයක් පහතින්..
එහිදී විශාල පිරිසක් රැස්ව සිට ඇයව සුහද සිතින් පිළිගනු ලැබුවා. ඒ අතර එක්තරා පලතුරු වෙළඳ මහතකු ඇයට කොළ පාට ඇපල්වලින් සකස් කරන ලද මාලයක් පලදවා ඇය පිළිගෙන සුබ පැතුවා . ..
එම අවස්ථාවේ ජායාරුප කිහිපයක් පහතින්..
හිරුණිකාට කොළ ඇපල් මාලයක්
Reviewed by Unknown
on
4:18 PM
Rating:
Reviewed by Unknown
on
4:18 PM
Rating: