14 වැනි ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය අද ආරම්භ වේ.

14වැනි ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය අද (07) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවර දී ආරම්භ වේ.
මේ සඳහා ජාත්‍යන්තර නෙට්බෝල් තරගබිමේ විශිෂ්ටතම කණ්ඩායම් 16ක් තරග වැඳීමට නියමිතය.
ලෝක දැල්පන්දු ශූරතාවලිය අද සිට 16දා තෙක් පැවැත්වීමට නියමිත අතර සී කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව සමග අද සිය පළමු තරගයට එක්වෙති.
14 වැනි ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය අද ආරම්භ වේ. 14 වැනි ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය අද ආරම්භ වේ. Reviewed by Unknown on 5:02 PM Rating: 5
Powered by Blogger.