ව්‍යාජ ජන්ද පත්‍රිකා 15,000ක් කන්තලේ

ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුගේ මැතිවරණ කාර්යාලයක තිබී ව්‍යාජ ජන්ද පත්‍රිකා 14.986ක් සොයා ගැනීමට කන්තලේ පොලිසිය සමත්ව තිබේ.

මෙම ජන්ද පත්‍රිකා තොගය සොයා ගෙන ඇත්තේ ත්‍රිකුණාමලයේ සහකාර මැතිවරණ කොමසාරිස්ට ලැබුණු තොරතුරක් මත බව පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන ලදී.

පත්‍රිකා තොගය සමඟ සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අදකන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරඇත ..

කන්තලේ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත් වනු ලබයි.
ව්‍යාජ ජන්ද පත්‍රිකා 15,000ක් කන්තලේ ව්‍යාජ ජන්ද පත්‍රිකා 15,000ක් කන්තලේ Reviewed by Unknown on 9:17 PM Rating: 5
Powered by Blogger.