ජවිපෙ ඡන්ද බලයේ වයස 16 දක්වා අඩු කරයි

මෙවර මහමැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශයේ හෘදසාක්ෂිය ජාතික වැඩපිළිවෙළ යටතේ මෙරට තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් හා සමාජ වගකීමක් ලබාදීමේ අරමුණ ඇතිව වයස අවුරුදු 16 සම්පූර්ණවීමත් සමඟ ඡන්ද අයිතිය ලබාදීමට එම පක්ෂය යෝජනා කර තිබේ.


වයස අවුරුදු 16 සම්පූර්ණ වූ තරුණ  තරුණියන්ට   ලැබෙන ඡන්ද බලයත් සමඟ ඔවුන්ගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූවාට පසු රටේ ඕනෑම මහජන ආයතනයක් සඳහා තේරී පත්වීමේ අයිතියද ලබාදිය යුතු බවට ද එම ජාතික වැඩපිළිවෙලේ ඇතුළත්ව ඇත. .
ජවිපෙ ඡන්ද බලයේ වයස 16 දක්වා අඩු කරයි ජවිපෙ ඡන්ද බලයේ වයස 16 දක්වා අඩු කරයි Reviewed by Unknown on 4:20 PM Rating: 5
Powered by Blogger.