සමූප අරමුදලෙ කෝටි 200කට ගහලා?
සමූපකාර අරමුදලෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් නීත්‍යනුකූල නොවන අන්දමින් වැයකොට ඇතැයි අභ්‍යන්තර විගණන පරික්ෂණයක දී සොයා ගෙන තිබේ.
සමූපකාර සමිති සාමාජිකයන්ගේ මුදල්වලින් සැකසුණු සමූපකාර අරමුදල මෙරට විශාලතම අරමුදලක් සේ සැළකේ.
2011 වසරේ ජාත්‍යන්තර සමූපකාර දින මැරීමේ උළෙලක් සංවිධානය කොට ඒ සඳහා රුපියල් කෝටි 17ක් නීත්‍යනුකූල නොවන අයුරින් වැයකොට ඇති බවත්, එහි දී කිසිදු ටෙන්ඩර් පරිපාටියක් යොදාගෙන නැති බවත් සමූපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙකී උත්සවයේ දී ලොතරැලිය අලෙවි කොට ජයග්‍රාහකයා වෙනුවෙන් මෝටර් රථයක් ප්‍රදානය කොට ඇති අතර එහි සියලු ගිනුම් අතුරුදන් කොට ඇත.
එහි දී වෙළෙඳ කුටිවලින් දිනකට රුපියල් 15000-30000 දක්වා මුදලක් අයකොට ඇතැයි වාර්තා වන නමුත් ඒවා පිළිබඳ කිසිදු සටහනක් තබා නැතැයි එම නිලධාරියා කීය.
මෙකී ජාත්‍යන්තර සමූපකාර දින උළෙලේ මාධ්‍ය ආවරණය සඳහා කෝටි දෙකක් ද, නවාතැන් සඳහා රුපියල් හැට ලක්ෂයක් ද වැය කොට ඇතැයි හෙළි වී තිබේ.

Reviewed by Unknown
on
2:56 PM
Rating:
Reviewed by Unknown
on
2:56 PM
Rating: