පොළොන්නරුවේදී සංචාරකයන්ට බඹර ප්‍රහාරයක්

පොළොන්නරුව ඓතිහාසික පරාක්‍රමබාහු රාජ මාලිගාවේ ආසන්නයේදී දෙස් විදෙස් සංචාරක පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඇත.

අද (23දා) දහවල් 11.45 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් පොළොන්නරුව රෝහලේ රෝහල් පොලීසියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ බඹර ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා කිහිපදෙනෙක් ඇතුළත් කළ බවයි.

පොළොන්නරුවේදී සංචාරකයන්ට බඹර ප්‍රහාරයක් පොළොන්නරුවේදී සංචාරකයන්ට බඹර ප්‍රහාරයක් Reviewed by Unknown on 2:13 PM Rating: 5
Powered by Blogger.