කුරුණෑගල පහරදීමට හතක් අත්අඩංගුවට

කුරුණෑගල කොළඹ පාරේ වෙළඳ සැලකට පුද්ගලයන් පිරිසක් විසින් එහි අයිතිකරුට සහ තවත් එක් අයෙකුට පහරදී දේපල වලට අලාභ සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු ඔවුන් පැමිණි කැබ් රථය සමග අත්අඩංගුවට ගත් බව පෙලීසිය කියයි.

පෙරේදා (21දා) රාත්‍රියේ මෙම පහරදීම සිදුවිය. සැකකරුවන් 07 දෙනා කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 04දා  තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකළ බවත් පොලීසිය කියයි.

කුරුණෑගල පහරදීමට හතක් අත්අඩංගුවට කුරුණෑගල පහරදීමට හතක් අත්අඩංගුවට Reviewed by Unknown on 1:24 PM Rating: 5
Powered by Blogger.