මැකෝගෙන් ෆේස් බුක් සාමාජිකයන් වෙත පාඩමක්


පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සැක පහළ කරන ෆේස් බුක් සමාජ ජාල සාමාජිකයන්ට ඒ සඳහා පිළිතුරු ලබා දිමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ඒ පිළිබඳ දැන්වත් කිරීමේ සැසි දෙකක් පැවැත්වීමට රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි එළැඹෙන 26දා සිදු කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.




මැකෝගෙන් ෆේස් බුක් සාමාජිකයන් වෙත පාඩමක් මැකෝගෙන් ෆේස් බුක් සාමාජිකයන් වෙත පාඩමක් Reviewed by Unknown on 12:55 PM Rating: 5
Powered by Blogger.