උසස් පෙළ විභාගයේ දෙවන අධියර හෙට ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර හෙට(24) ආරම්භවීමට නියමිතව තිබේ. දෙවන අදියර හෙට සිට ලබන මස 08 වදා දක්වා පැවැත්විමට නියමිතය. උසස් පෙළ විභාගයේ පළමු අදියර මේ මස 04 වනදා සිට 13 වනදා දක්වා පැවැත් වුණි. මහ මැතිවරණය හේතුවෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදියර දෙකකින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි.
උසස් පෙළ විභාගයේ දෙවන අධියර හෙට ඇරඹෙයි උසස් පෙළ විභාගයේ දෙවන අධියර හෙට ඇරඹෙයි Reviewed by Unknown on 12:16 PM Rating: 5
Powered by Blogger.