යුරෝපයට ඇතුලූවීමට තැත් කළ සංක්‍රමණිකයන් 2000ක් මියගොසින්
උතුරු අප්‍රිකාවේ සිට අනාරක්ෂිත බෝට්ටුවල නැගී යුරෝපයට ඇතුලූවීමට තැත් කළ 2000කට අධික පිරිසක් මේ වසරේදී මියගොස් ඇති බව හෙළිදරව් වී තිබෙනවා. වසර තුළ මේ දක්වා නීතිවිරෝධී සංක්‍රමණිකයන් දෙලක්ෂ 64දහස් 500 ක් මධ්‍යධරණී මුහුද තරණය කොට යුරෝපයට ඇතුලූවුණා.
ඉන් එක්ලක්ෂ හාර දහසක් පමණ ඉතාලියට පැමිනි අතර, එක්ලක්ෂ හැටදහසක් සංක්‍රමණිකයන් පැමිණ ඇත්තේ ග්‍රීසියටයි.
මේ අතර අනතුරුවලට මුහුණදුන් යාත්‍රා දෙකක සිටි සංක‍්‍රමණිකයන් බේරාගැනීමට ඉතාලි වෙරලාරක්ෂකයන් ඊයේ (22) සමත්වුණා. ඉන් එක් යාත්‍රාවක නීතිවිරෝධී සංක්‍රමණිකයන් 507 දෙනෙකු සිට ඇති අතර, අනෙක් යාත්‍රාවේ සිට බේරාගත් සංඛ්‍යාව 432 ක්.
ඉන් එක්ලක්ෂ හාර දහසක් පමණ ඉතාලියට පැමිනි අතර, එක්ලක්ෂ හැටදහසක් සංක්‍රමණිකයන් පැමිණ ඇත්තේ ග්‍රීසියටයි.
මේ අතර අනතුරුවලට මුහුණදුන් යාත්‍රා දෙකක සිටි සංක‍්‍රමණිකයන් බේරාගැනීමට ඉතාලි වෙරලාරක්ෂකයන් ඊයේ (22) සමත්වුණා. ඉන් එක් යාත්‍රාවක නීතිවිරෝධී සංක්‍රමණිකයන් 507 දෙනෙකු සිට ඇති අතර, අනෙක් යාත්‍රාවේ සිට බේරාගත් සංඛ්‍යාව 432 ක්.
යුරෝපයට ඇතුලූවීමට තැත් කළ සංක්‍රමණිකයන් 2000ක් මියගොසින්
Reviewed by Unknown
on
11:25 AM
Rating:
Reviewed by Unknown
on
11:25 AM
Rating: