ශ්‍රී ලංකා - ඉන්දියා තරගයේ හතරවන දිනය අද

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයේ හතරවන දිනය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අද (23) යි. ඊයේ දිනය අවසනදී දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියා.

ඉන්දියාව මුල් ඉනිම සඳහා ලකුණු 393 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව මුල් ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 306 ක් පමණයි.

මේ අනුව ඉන්දියාව තම දෙවන ඉනිමේ කඩුලූ 9 ක් අතැතිව ලකුණු 157 ක් ඉදිරියෙන් සිටිනවා.
ශ්‍රී ලංකා - ඉන්දියා තරගයේ හතරවන දිනය අද ශ්‍රී ලංකා - ඉන්දියා තරගයේ හතරවන දිනය අද Reviewed by Unknown on 11:16 AM Rating: 5
Powered by Blogger.