අපේක්ෂකයෙකුගේ ජීප් රථයේ ගැටී 3ක් රෝහලේ!
මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු ගමන් ගත් ජිප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් දරුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
හලාවත කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන මංසන්දිය ආසන්නයේදී අදාළ අපේක්ෂකයා ගමන් ගත් ජිප් රථය ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් යතුරුපැදිකාරිය, පසුපැදිකාරිය සහ අවුරුදු හතර හමාරක් වයසැති කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Reviewed by Unknown
on
4:54 PM
Rating:
Reviewed by Unknown
on
4:54 PM
Rating: