ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන ප්‍රශ්න කළ හමුදාවේ 4දෙනා අත්අඩංගුවේ

මාධ්‍යවේදී  ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් යුද හමුදාවේ ලුතිනන්වරුන් දෙදෙනෙකු , කෝප්‍රල්වරයෙකු  හා මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ‍ගෙන තිබේ.

අද පස්වරුවේ අදාළ හමුදා නිලධාරීන් සිව් දෙනාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම් සිදුකෙරුණි.

ඉන් අනතුරුව මෙලෙස එම නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන ප්‍රශ්න කළ හමුදාවේ 4දෙනා අත්අඩංගුවේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන ප්‍රශ්න කළ හමුදාවේ 4දෙනා අත්අඩංගුවේ Reviewed by Unknown on 8:11 PM Rating: 5
Powered by Blogger.