සරණ යලිත් රිමාන්ඩ්

තරුණයෙකුට පහරදීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ඇමති සරණ ගුණවර්ධන ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනිද්දා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මැතිවරණ සමයේදී තරුණයෙකුට පහරදීමේ චෝදනාව ඔහු ඇතුළු තිදෙනෙකුට එල්ල වී තිබේ.

ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබාදී ඇතැයි සඳහන්ය.

රුපියල් ලක්ෂ 90 ක  පමණ මුල්‍ය  වංචාවක් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පසුව මෑතකදී  ඇප මත මුදා හැර තිබුණි.
සරණ යලිත් රිමාන්ඩ් සරණ යලිත් රිමාන්ඩ් Reviewed by Unknown on 8:30 PM Rating: 5
Powered by Blogger.