යාපනයේ මාළු දැලක පැටලී මළසිරුරක් හමුවේ

යාපනයේ පේදුරුතුඩුව ධිවර වරායේ මාළු දැලක එතුණු පුද්ගල මළසිරුරක් අද  හමුවී ඇතැයි වාර්තා වේ.
ධිවර කර්මාන්තයේ යෙදීම සඳහා පැමිණි ධිවරයින් මෙය දැක ඇති අතර පසුව ඔවුන් පේදුරුතුඩුව පොලිසිය වෙත මේ බව දන්වා ඇත.

මියගිය පුද්ගලයා හදුනාගෙන නොමැති අතර මෙම මළසිරුර මාළුත් සමඟ දැලක තිබී හමුවී ඇති බැවින් මෙය මිනි මැරුමක් ලෙසට සැක කෙරෙන බවයි පෙදුරුතුව පොලිසිය වැඩිදුරටත් පවසා ඇත්තේ.
යාපනයේ මාළු දැලක පැටලී මළසිරුරක් හමුවේ යාපනයේ මාළු දැලක පැටලී මළසිරුරක් හමුවේ Reviewed by Unknown on 8:01 PM Rating: 5
Powered by Blogger.