සංගාගේ සමුගැනීමට ශාරුක් .ජැක්ලින්,සචින් සුබපැතුම් එක් කර තිබු අයුරු

අද දින තමා ක්‍රිකට් දිවියෙන් සමුගත් කුමාර් සංගක්කාරට ලෝ වටා ආදරය කරන ක්‍රිකට් ලෝලීන් මෙන්ම ලෝ ප්‍රසිද්ධ ක්‍රිකට් තරු , නළු නිලියන් බොහෝ පිරිසක්ද මේ වන විට ඔවුන්ගේ සුභ පැතුම් එක් කර තිබෙනවා.

ඒ අතර සචින් තෙන්දුර්කාර්, ශාරුක් ඛාන්, ජැක්ලින් ෆර්නැන්ඩස් යන අයද වේ.ඔවුන්ගේ ෆේස්බුක්, ට්විටර් ගිණුම් වලින් එම සුභ පැතුම් ඒවා තිබු අයුරු පහතින්...






සංගාගේ සමුගැනීමට ශාරුක් .ජැක්ලින්,සචින් සුබපැතුම් එක් කර තිබු අයුරු සංගාගේ සමුගැනීමට ශාරුක් .ජැක්ලින්,සචින් සුබපැතුම් එක් කර තිබු අයුරු Reviewed by Unknown on 6:57 PM Rating: 5
Powered by Blogger.