සංගා සමුගත් මොහොතේ පවුලේ සාමාජිකයින් පැමිණ සුබ පැතු අයුරු(photos)
කුමාර සංගක්කාර පිටියෙන් සමුගැනීමේ උත්සවය පැවති පි.සරා ක්‍රීඩාංගනයට අද ඔහුගේ දෙමාපියන් බිරිද හා දරු දෙදෙනාත් පැමිණ සිටියා.
උත්සවය අතරතුර සංගා තමන්ගේ සමුගැනීමේ කතාව සිදුකරන මොහොතේ ඔහුගේ දෙමාපියන්ටද විශේෂයෙන් ස්තුතිවන්ත වුන අතර ඒ අවස්ථාවේ සංගා වඩාත් සංවේදී වන අයුරුද දැකගන්නට ලැබුණා.
එම උත්සවයෙන් පසු පවුලේ සාමාජිකයින් ඔහුට ආදරයෙන් සුබපැතු අයුරු පහතින්
උත්සවය අතරතුර සංගා තමන්ගේ සමුගැනීමේ කතාව සිදුකරන මොහොතේ ඔහුගේ දෙමාපියන්ටද විශේෂයෙන් ස්තුතිවන්ත වුන අතර ඒ අවස්ථාවේ සංගා වඩාත් සංවේදී වන අයුරුද දැකගන්නට ලැබුණා.
එම උත්සවයෙන් පසු පවුලේ සාමාජිකයින් ඔහුට ආදරයෙන් සුබපැතු අයුරු පහතින්
සංගා සමුගත් මොහොතේ පවුලේ සාමාජිකයින් පැමිණ සුබ පැතු අයුරු(photos)
Reviewed by Unknown
on
5:35 PM
Rating:
Reviewed by Unknown
on
5:35 PM
Rating: