බම්බලපිටියේ හෝටල් කාමරයක් තුල අභිරහස් ලෙස මියගිය තරුණයකුගේ මළසිරුරක්
බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුල තරුණයෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කර ඇත්තේ මියගිය තරුණයා සිය පෙම්වතිය සමඟ රාත්‍රියේ එම හෝටලයට පැමිණ ඇති බවයි.
පසුදා උදැසන පෙම්වතිය හෝටලයෙන් පිටව ගොස් තිබෙන අතර හෝටල් බලධාරීන් සිදුකල සොයාබැලීමකින් අනතුරුව මෙම තරුණයා මියගොස් සිටියදී සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. මෙම මියගිය තරුණයාගේ පෙම්වතිය බම්බලපිටිය පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ.
පසුදා උදැසන පෙම්වතිය හෝටලයෙන් පිටව ගොස් තිබෙන අතර හෝටල් බලධාරීන් සිදුකල සොයාබැලීමකින් අනතුරුව මෙම තරුණයා මියගොස් සිටියදී සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. මෙම මියගිය තරුණයාගේ පෙම්වතිය බම්බලපිටිය පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ.
බම්බලපිටියේ හෝටල් කාමරයක් තුල අභිරහස් ලෙස මියගිය තරුණයකුගේ මළසිරුරක්
Reviewed by Unknown
on
4:56 PM
Rating:
Reviewed by Unknown
on
4:56 PM
Rating: