කෝට්ටේ මහ නගර සභාවේ නවක මන්ත‍්‍රී රජික
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු අද (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේමන්ත‍්‍රීවරයෙකුවු රංජිත් පොන්නම්පෙරුම ඉවත්වීමෙන් හිස්වු අසුන වෙනුවෙන් රජික කොඩිතුවක්කු පත්කර තිබෙනවා.
නීතිඥ රජික කොඩිතුවක්කු 1999දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේමන්ත‍්‍රීවරයෙකුවු රංජිත් පොන්නම්පෙරුම ඉවත්වීමෙන් හිස්වු අසුන වෙනුවෙන් රජික කොඩිතුවක්කු පත්කර තිබෙනවා.
නීතිඥ රජික කොඩිතුවක්කු 1999දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියා.
කෝට්ටේ මහ නගර සභාවේ නවක මන්ත‍්‍රී රජික
Reviewed by Unknown
on
10:00 PM
Rating:
Reviewed by Unknown
on
10:00 PM
Rating: