සනත් ජයසූරිය එජාපයට එක්වෙයි

සන්ධාන හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා මාතර ආසනයේ හිටපු සංවිධායක සනත් ජයසූරිය මහතා අද (11දා) එක්සත් ජාතික පක්ෂයට එක්විය.

මාතර අපේක්ෂක සාගල රත්නායක මහතාගේ මාතර පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සනත් මෙසේ එජාපයට එක්විය.

සනත් ජයසූරිය එජාපයට එක්වෙයි සනත් ජයසූරිය එජාපයට එක්වෙයි Reviewed by Unknown on 8:21 PM Rating: 5
Powered by Blogger.