නීතියට එරෙහි සිදුවීමක දී ඕනෑම අයකුට හෝ පාර්ශ්වයකට වෙඩි තැබීමට පොලිසියට අවසර
සාමකාමී මැතිවරණයක් සඳහා බාධා එල්ල කරන ඕනෑම අයකුට හෝ පාර්ශ්වයකට වෙඩි තැබීම දක්වා වන ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසියට බලය ලබා දී තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ලැබී ඇති බලතලවලට අනුව මෙලෙස පොලිසියට ආරක්ෂාව සඳහා වූ බලතල ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
ඡන්දපොළට බියෙන් සැකයෙන් තොරව ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම ඡන්ද දායකයකුටම ආරක්ෂාව මෙන් ම සුදුසු වාතාවරණය සැලසීම මෙහි අරමුණයි.
ඡන්දය දිනයේ කලබලකාරී ලෙස ඡන්ද පොළේ කටයුතු කිරීමට අවස්ථාව නොලැබෙන අතර සිය බලය පෙන්වන්නට ඡන්ද පොළදී හෝ ඒ අවට කිසිවකුට ඉඩ නොලැබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද පෙන්වා දෙනවා.
නීතියට එරෙහි සිදුවීමක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ හෝ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දය අවලංගු කරන්නට වුව ද පසුබට නොවන බව මෙන්ම ඡන්දය පැවැත්වෙන කටයුතු ආකාරය තමා නිරීක්ෂණය කරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසනවා.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ලැබී ඇති බලතලවලට අනුව මෙලෙස පොලිසියට ආරක්ෂාව සඳහා වූ බලතල ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
ඡන්දපොළට බියෙන් සැකයෙන් තොරව ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම ඡන්ද දායකයකුටම ආරක්ෂාව මෙන් ම සුදුසු වාතාවරණය සැලසීම මෙහි අරමුණයි.
ඡන්දය දිනයේ කලබලකාරී ලෙස ඡන්ද පොළේ කටයුතු කිරීමට අවස්ථාව නොලැබෙන අතර සිය බලය පෙන්වන්නට ඡන්ද පොළදී හෝ ඒ අවට කිසිවකුට ඉඩ නොලැබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද පෙන්වා දෙනවා.
නීතියට එරෙහි සිදුවීමක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ හෝ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දය අවලංගු කරන්නට වුව ද පසුබට නොවන බව මෙන්ම ඡන්දය පැවැත්වෙන කටයුතු ආකාරය තමා නිරීක්ෂණය කරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසනවා.
නීතියට එරෙහි සිදුවීමක දී ඕනෑම අයකුට හෝ පාර්ශ්වයකට වෙඩි තැබීමට පොලිසියට අවසර
Reviewed by Unknown
on
6:17 PM
Rating:
Reviewed by Unknown
on
6:17 PM
Rating: