ඡන්ද විමසීමට අදාළ පැමිණිල්ලක් නම් මෙන්න දුරකතන අංක
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ කොමසාරිස්වරයාට හො තේරීම් භාර නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරෙන පැමිණිලි හා නිරීක්ෂණ පිළිබඳ ක්‍රියාත්මක වීමට පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන හෙට උදැසන 6.30 සිට විවෘතව තැබේ.
මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම් දෙන්නේ, ආදාළ මධ්‍යස්ථාන සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකතන අංක ද හඳුන්වා දී ඇති බව ය.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා 011 2 879 049, 011 2 879 050 යන් අංක වලටත්, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා 0112 879 051, 0112 879053 යන අංක වලටත් මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 0112 879054, 0112 879056 යන දුරකතන අංක වලටත් පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය.
ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලට අදාළ පැමිණිලි 0112 879 057, 0112 879 058 යන අංක වලටත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියා හා මුලතිව් දිස්ත්‍රික්ක සඳහා 0112 879 059, 0112 879 060 යන අංක වලටත් මඩකලපුව දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා 0112 879 062 0112 879 063 යන අංකවලටත් ඉදිරිපත් කළ හැකිවේ.
කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක සඳහා 0112 879 064, 0112 879 065 යන අංකත් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා 0112 879 066, 0112 879 067 යන අංකත් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක සඳහා 0112 879 068, 0112 879 072 යන අංකත් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා 0112 879 073, 0112 879 077 යන අංකත් වෙන් කර තිබේ.

Reviewed by Unknown
on
6:39 PM
Rating:
Reviewed by Unknown
on
6:39 PM
Rating: