අම්බලන්ගොඩදී තියුණු ආයුධයකින් පහරදී යුවළක් ඝාතනය කෙරේ

ඝාතනයට ලක්ව ඇත්තේ, වතුගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් හා 62 හැවිරිදි ඔහුගේ බිරිඳයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම ඝාතනය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේ පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.
අම්බලන්ගොඩදී තියුණු ආයුධයකින් පහරදී යුවළක් ඝාතනය කෙරේ අම්බලන්ගොඩදී තියුණු ආයුධයකින් පහරදී යුවළක් ඝාතනය කෙරේ Reviewed by Unknown on 4:59 PM Rating: 5
Powered by Blogger.